Tuesday, February 14, 2017

Daham Pathvalin


2009 uydúydr kjï mqka fmdfydh jev igyk
 1 jeks oyïm;
wd¾h Wfmdai:h
—úYdLdfjks" flfia kï wd¾h Wfmdai:h fõ o"

—úYdLdfjks" flf,iqkaf.ka ls¨gq jQ is; Wml%ufhka msßisÿ lsÍu fjhs'

—úYdLdfjks" ls¨gq jQ is; flfia Wml%ufhka msßisÿ lsÍu fõ o' úYdLdfjks" wd¾h Y%djlf;fï ;:d.;hka wkqiaurKh lrhs( ztA Nd.Hj;=ka jykafia fufia o w¾y;a h" iuHla iïnqoaO h" úÊcdprK iïmkak h" iq.; h" f,dalúÿ h" wkq;a;r mqßioïuidrÓ h" foõ ñksiqkg Ydia;D h" nqoaO h" Nd.Hj;a hZ hs'
—;:d.;hka wkqiaurKh lrk Tyqf.a is; myoshs" m%fudaoh Wmoshs" Tyqf.a isf;a hï laf,aYfhda fj;a kï ta laf,aYfhda my fj;a'

—úYdLdfjks" ls¨gq jQ is; flfia Wml%ufhka msßisÿ lsÍu fõ o' úYdLdfjks" wd¾h Y%djlf;fï O¾uh wkqiaurKh lrhs( zNd.Hj;=ka jykafia úiska O¾uh ukdfldg foaYkd lrk ,os" idkaoDIaál ^;ud úiska oelsh hq;= M, we;af;a& h" wld,sl ^l,a fkdhjd úmdl fokafka& h" tAysmiaisl ^ ztkak" n,kakeZ hs oelaùug iqÿiq& h" ´mkhsl ^;uka ;u is;ays t<úh hq;=& h" kqjKe;a;ka úiska ;u ;uka flfrys ,d o; hq;= hZ hs'
—O¾uh isys lrk Tyqf.a is; myoshs" m%fudaoh Wmoshs" Tyqf.a isf;ys hï laf,aYfhda fj;a kï ta laf,aYfhda my fj;a'

—úYdLdfjks" ls¨gq jQ is; flfia Wml%ufhka msßisÿ lsÍu fõ o' úYdLdfjks" wd¾h Y%djlf;fï ix>hd wkqiaurKh lrhs( zNd.Hj;=ka jykafiaf.a Y%djl ix>f;fï iqmámkak h" Nd.Hj;=ka jykafiaf.a Y%djl ix>f;fï Wcqmámkak h" Nd.Hj;=ka jykafiaf.a Y%djl ix>f;fï [dhmámkak h" Nd.Hj;=ka jykafiaf.a Y%djl ix>f;fï idóÑmámkak h" hï ta mqreI hq., i;rla o" mqreI mqoa.,fhda wg fofkla o we;a;dyq o" Nd.Hj;=ka jykafiaf.a tA Y%djl ix>f;fï wdyqfKhH ^ÿr isg f.kd isjqmih ,eîug iqÿiq& fjhs" mdyqfKhH ^wd.ka;=l i;aldrh ,eîug iqÿiq& fjhs" olaÅfKhH ^olaIsKdjg iqÿiq& fjhs" w[ac,slrKSh ^fodfyd;a uqÿka § je£ug iqÿiq& fjhs" f,dalhdg wkq;a;r mqKH lafIa;%h fõ hZ hs'
—ix>hd isys lrk Tyqf.a is; myoshs" m%fudaoh Wmoshs" Tyqf.a isf;ys hï laf,aYfhda fj;a kï ta laf,aYfhda my fj;a'

—úYdLdfjks" ls¨gq jQ is; flfia Wml%ufhka msßisÿ lsÍu fõ o' úYdLdfjks" fï Ydikfhys wd¾h Y%djlf;fï lv fkdjQ" isÿre fkdjQ" lnr iys; fkdjQ" le<e,a iys; fkdjQ" ;DIaKdjg hg;a fkdjQ" kqjKe;shka úiska m%Yxid lrk ,o" ;DIaKd oDIaàka úiska w,a,d fkd.kakd ,o" iudêh msKsi mj;akd ;udf.a YS,h isys lrhs'
—iS,h isys lrk Tyqf.a is; myoshs" m%fudaoh Wmoshs" Tyqf.a isf;ys hï laf,aYfhda fj;a kï ta laf,aYfhda my fj;a'

—úYdLdfjks" ls¨gq jQ is; flfia Wml%ufhka msßisÿ lsÍu fõ o' úYdLdfjks" wd¾h Y%djlf;fï foúhka wkqiaurKh lrhs( zpd;=¾uydrdðl foúfhda we;a;dy" ;õ;sidjeis foúfhda we;a;dy" hdu foúfhda we;a;dy" ;=is; foúfhda we;a;dy" ks¾udKr;s foúfhda we;a;dy" mrks¾ñ; jij¾;s foúfhda we;a;dy" n%yauldhsl foúfhda we;a;dy" thska u;af;ys Wmka foúfhda we;a;dy' hï n÷ jQ Y%oaOdjlska hqla; jQ ta foúfhda fuhska pq; j tys Wmkakdyq o" tn÷ jQ Y%oaOdjla ug o we;" hï n÷ jQ iS,hlska hqla; jQ ta foúfhda fuhska pq; j tys Wmkakdyq o" tn÷ jQ iS,hla ug o we;" hï n÷ jQ Y%e;hlska hqla; jQ ta foúfhda fuhska pq; j tys Wmkakdyq o" tn÷ jQ Y%e;hla ug o we;" hï n÷ jQ ;Hd.hlska hqla; jQ ta foúfhda fuhska pq; j tys Wmkakdyq o" tn÷ jQ ;Hd.hla ug o we;" hï n÷ jQ m%{djlska hqla; jQ ta foúfhda fuhska pq; j tys Wmkakdyq o" tn÷ jQ m%{djla ug o we;eZ hs'
—;udf.a o" ta foúhkaf.a o Y%oaOdj o" YS,h o" Y%e;h o" ;Hd.h o" m%{dj o isys lrk Tyqf.a is; myoshs" m%fudaoh Wmoshs" Tyqf.a isf;ys hï laf,aYfhda fj;a kï ta laf,aYfhda my fj;a'

—úYdLdfjks" ta wd¾h Y%djlf;fï fufia is;d n,hs(

1'       —ry;ayq osú we;s;dla m%dK>d;h ÿrefldg" m%dK>d;fhka fjka ù"  nyd ;nk ,o o~q we;s j" nyd ;nk ,o wdhqO we;s j" ,Êcd we;s j" ohdfjka hqla; j" ish¨ mK we;s i;a;ajhka flfrys ys;dkqlïmd we;s j jdih lr;a' uu o" fï rd;%sh;a" fï ojd,;a m%dK>d;h ÿrefldg" m%dK>d;fhka fjka ù" nyd ;nk ,o o~q we;s j" nyd ;nk ,o wdhqO we;s j" ,Êcd we;s j" ohdfjka hqla; j" ish¨ mK we;s i;a;ajhka flfrys ys;dkqlïmd we;s j jdih lrñ' uu fï wx.fhka o ry;=ka wkqlrKh lrñ' ud úiska Wfmdai:h o jik,oafoa fjhs'

2'       —ry;ayq osú we;s;dla kqÿka foh .ekSu ÿrefldg" kqÿka foh .ekSfuka fjka ù" ÿka fohla u .ksñka" ÿka fohla u leue;s fjñka" fidr fkdjQ" msßisÿ jQ wd;auNdjfhka jdih lr;a' uu o" fï rd;%sh;a" fï ojd,;a kqÿka foh .ekSu ÿrefldg" kqÿka foh .ekSfuka fjka ù" ÿka fohla u .ksñka" ÿka fohla u leue;s fjñka" fidr fkdjQ" msßisÿ jQ wd;auNdjfhka jdih lrñ' uu fï wx.fhka o ry;=ka wkqlrKh lrñ' ud úiska Wfmdai:h o jik,oafoa fjhs'

3'       —ry;ayq osú we;s;dla wn%yaup¾hdj ÿrefldg" n%yaupdÍ j" wn%yaup¾hdfjka wE;a j" ffu:qk ixLHd; .%du O¾ufhka fjka ù jdih lr;a' uu o" fï rd;%sh;a" fï ojd,;a wn%yaup¾hdj ÿrefldg n%yaupdÍ j" wn%yaup¾hdfjka wE;a j" ffu:qk ixLHd; .%du O¾ufhka fjka ù jdih lrñ' uu fï wx.fhka o ry;=ka wkqlrKh lrñ' ud úiska Wfmdai:h o jik,oafoa fjhs'

4'      —ry;ayq osú we;s;dla uqidjdoh ÿrefldg" uqidjdofhka fjka ù" i;Hjd§ j" i;Hfhka i;Hh .<mñka" iaÒr jpk lshñka" weoysh yels jpk lshñka" f,dalhdg jxpd fkdlr jdih lr;a' uu o" fï rd;%sh;a" fï ojd,;a uqidjdoh ÿrefldg" uqidjdofhka fjka ù" i;Hjd§ j" i;Hfhka i;Hh .<mñka" iaÒr jpk lshñka" weoysh yels jpk lshñka" f,dalhdg jxpd fkdlr jdih lrñ' uu fï wx.fhka o ry;=ka wkqlrKh lrñ' ud úiska Wfmdai:h o jik,oafoa fjhs'

5'       —ry;ayq osú we;s;dla uohg yd m%udohg fya;= jQ ryfur mdkh ÿrefldg" uohg yd m%udohg fya;= jQ ryfur mdkfhka fjka ù jdih lr;a' uu o" fï rd;%sh;a" fï ojd,;a uohg yd m%udohg fya;= jQ ryfur mdkh ÿrefldg" uohg yd m%udohg fya;= jQ ryfur mdkfhka fjka ù jdih lrñ' uu fï wx.fhka o ry;=ka wkqlrKh lrñ' ud úiska Wfmdai:h o jik,oafoa fjhs'

6'       —ry;ayq osú we;s;dla tl fõf,a j<|k n;a we;s j" rd;%s wkqNjfhka fjka ù" úl,a fndcqfkka je<elS jdih lr;a' uu o" fï rd;%sh;a" fï ojd,;a tl fõf,a j<|k n;a we;s j" rd;%s wkqNjfhka fjka ù" úl,a fndcqfkka je<elS jdih lrñ' uu fï wx.fhka o ry;=ka wkqlrKh lrñ' ud úiska Wfmdai:h o jik,oafoa fjhs'

7'       —ry;ayq osú we;s;dla kegqï" .ehqï" jehqï" úiq¿ oel=ï" u,a" iqj| ú,jqka mdúÉÑfhka" ieriSfuka" w,xldr ùfuka je<elS jdih lr;a' uu o" fï rd;%sh;a" fï ojd,;a kegqï" .ehqï" jehqï" úiq¿ oel=ï" u,a" iqj| ú,jqka mdúÉÑfhka" ieriSfuka" w,xldr ùfuka je<elS jdih lrñ' uu fï wx.fhka o ry;=ka wkqlrKh lrñ' ud úiska Wfmdai:h o jik,oafoa fjhs'

8'       —ry;ayq osú we;s;dla Wia wdik" uyd wdik ÿrefldg" Wia wdik" uyd wdikj,ska fjka ù" ñá we|l fyda ;K we;sßhl fyda ñá wiqkl fydú;a' uu o" fï rd;%sh;a" fï ojd,;a Wia wdik" uyd wdik ÿrefldg" Wia wdik" uyd wdikj,ska fjka ù" ñá we|l fyda ;K we;sßhl fyda ñá wiqkl fydúñka jdih lrñ' uu fï wx.fhka o ry;=ka wkqlrKh lrñ' ud úiska Wfmdai:h o jik,oafoa fjhs'

—úYdLdfjks" fufia rlaId l< wd¾h Wfmdai:h uy;a M, fjhs" uy;a wdksYxi fjhs" uy;a nene<Sï we;af;a fjhs" uy;a jQ me;sÍï we;af;a fjhs' fldmuK uy;a M," uy;a wdksYxi" uy;a nene<Sï" uy;a jQ me;sÍï we;af;a fõ o"
—úYdLdfjks" hfula fndfyda i;arejka we;s fï fidf<dia ckmohkaf.a" ftYap¾hfhka wêm;s jQ rclu lrkafka o" fï rclu wx. wglska hqla; Wfmdai:fhka oyifhka fldgila muK j;a fkd jà' Bg fya;= ljf¾ o' úYdLdfjks" osjH iemh yd iul< úg ñksia rch iaj,am h'
—úYdLdfjks" fï f,dalfhys ia;%shla fyda mqreIfhla fyda wx. wglska hq;a Wfmdai:h /l" urKska u;= pd;=¾uydrdðl foúhka w;r" ;õ;sidjeis foúhka w;r" hdu foúhka w;r" ;=is; foúhka w;r" ks¾udKr;s foúhka w;r" mrks¾ñ; jij¾;s foúhka w;r Wmoskafka h" hk fï ldrKh úoHudk fõ'˜

^wx.=;a;r ksldh 1ys ;sl ksmd;hg wh;a ÿ;sh mKaKdilfhys uyd j¾.fhys
oiu ^úidLqfmdi:& iQ;%fhks'& [3.2.2.10]


wkqrdOmqr ch YS% uyd fndaê úydria:dkfha uydúydr O¾u Yd,dfõ § 2009'02'09 Èk meje;ajqKq kjï mqka fmdfydh jev igyk i|yd ilia lf<a
 frdays; úch;s,l

2009 නවම් පුන් පෝ දා ඇ‍රැඹී 
වසර හයක් පුරා 
අනුරාධපුර ජය සිරි මහ බෝ සෙවණේ පැවැති
මහාවිහාර පොහොය වැඩසටහන
2014 ඉල් පුන් පෝ දා සිට
අනුරාධපුර සදහම් සෙවණ
ගෙන ගිය වග
කරුණාවෙන් සලකන්න.

Saturday, June 20, 2015

මහාවිහාර පොහොය වැඩසටහන අනුරාධපුර සදහම් සෙවණට

2009 නවම් පුන් පෝ දා ඇ‍රැඹී 
වසර හයක් පුරා 
අනුරාධපුර ජය සිරි මහ බෝ සෙවණේ පැවැති මහාවිහාර පොහොය වැඩසටහන
2014 ඉල් පුන් පෝ දා සිට
අනුරාධපුර සදහම් සෙවණට ගෙන ගිය වග යි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8rJnYQ3TtuWbyUiDFuOyjeXYpOGG6aHbNW2YnMbYxtUwAtjuW6sDv5RekBiWq49gumz1Ad_Zo4m-ZyM2HU_LXYjECyVV-RgQuIRFCFicQKpGirFqSwabORb6MKf0rvJk6ZdhZGTKCjLg/s1600/%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C.png

Thursday, June 4, 2015

PIRIVEN PUSTHAKALA SANWARDHANA WEDAPILIWELA


අනුරාධපුර පිරිවෙන් පුස්තකාල
සංවර්ධන වැඩ පිළිවෙළේ
තුන්වැනි අදියර ඇ‍රැඹෙයි
අනුරාධපුර පිරිවෙන් පුස්තකාල
සංවර්ධන වැඩ පිළිවෙළේ
පස්වැනි අදියර ඇ‍රැඹෙයි
BINARA PO da PINKAM September 2012 
2012 බිනර පෝ දා පින්කම්
 PIRIVEN PUSTHAKALA SANWARDHANA
WEDAPILIWELA
පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩපිළිවෙළ
 මහාවිහාර බිනර පුන් පොහොය වැඩසටහන මෙම 2012 සැප්තැම්බර් මස 29 දිනට යෙදුණු බිනර පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්විණි.

මහාවිහාර පුන් පොහොය වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩපිළිවෙළේ පස්වැනි අදියර මෙදින ඇරැඹිණි. මෙහි දී තලාව ඥානෝදය පිරිවෙනේ පුස්තකාලය සඳහා එහි පරිවෙණාධිපති ස්වාමින් වහන්සේ වෙත අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ විසින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමන ලදී.
මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා ද ඡායාරූපයේ සිටියි.
මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් සහ කඩුවෙල කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල්මාතාවන් හා භාවනායෝගීහු අනුග්‍රහය දැක්වූහ.
 VAP PO da PINKAM October 2012
2012 වප් පෝ දා පින්කම්
PIRIVEN PUSTHAKALA SANWARDHANA WEDAPILIWELA
අනුරාධපුර පිරිවෙන් පුස්තකාල
සංවර්ධන වැඩ පිළිවෙළේ
සයවැනි අදියර ඇ‍රැඹෙයි
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වෙන මහාවිහාර පුන් පොහොය වැඩ සටහන මඟින් ක්‍රියාත්මක කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ සයවැනි අදියර වප් පුන් පොහෝ දින ඇරැඹිණි.
මෙහි දී අනුරාධපුර පූජා නගරයේ ශ්‍රී මහා මහින්ද පිරිවෙනෙහි පුස්තකාලය සඳහා අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමන ලදී.
ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ පිහිටි සන්නිපාත ශාලාවේ දී සිදුකරන ලද මෙම පුස්තකාල පොත් පිරිනමන ලද අවස්ථාවට මහාවිහාර පොහොය වැඩ සටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා ද සහභාගි විය.
මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් සහ කඩුවෙල, කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල් මාතාවන් හා භාවනායෝගීන් සමඟ පන්නිපිටිය, මාකුඹුර පදිංචි ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා අනුග්‍රහය දැක්වී ය‍. 
මහාවිහාර පොහොය වැඩ සටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක  මහතාගේ උපදෙස් පරිදි පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළ සංවිධාන කරන ලදී.