බුදුසරණ අන්තර්ජාල කලාපය
බුදුසරණ අන්තර්ජාල කලාපය
පුන් පෝ දින පෙරවරු, 06.00 – 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.05 මහාවිහාර සන්නිපාත ශාලාව අසල දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අතින් ගවයකුට අභය දානය ලබාදීම. 08.05 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය, 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව 11.00 – ප.ව. 12.30 දවල් දානය, විවේකය සහ පුණ්‍යානුමෝදනාව, ප.ව. 12.30 – 02.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා, 04.00 – 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය, 05.15 – 06.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනාව, 06.00 – 06.30 බෝධි පූජාව සඳහා සූදානම් වීම, 06.30 – 07.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 07.30 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 08.30 – 09.30 භාවනා, 09.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින, පෙ.ව. 05.00 – 05.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 05.30 – 06.00 හීල් දානය සඳහා විවේකය, 06.00 – ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය සිදු කැරේ.
බුදුසරණ අන්තර්ජාල කලාපය
බුදුසරණ අන්තර්ජාල කලාපය
බුදුසරණ අන්තර්ජාල කලාපය
පුන් පෝ දින පෙරවරු, 06.00 – 06.30 ජයසිරි මහ බෝ සමිඳුන් අභියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී “අපේ නායක හාමුදුරුවෝ” දහම් පොත අටමස්ථානාධිපති නාහිමියන්ට පිළිගැන්වීම, අටමස්ථානාධිපති නාහිමියන්ට උපහාර දැක්වීම සහ උපහාර තිළිණය ප්‍රදානය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය, 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහා බෝ සමිඳුන් අභියසදී බුද්ධ පූජාව පස්වරු, 12.15 – 2.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 4.00 – 5.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී ධර්ම දේශනය, 5.15 – 6.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී, භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 6.30 – 7.00 ජයසිරි මහ බෝ සමිඳුන් අභියස දී බෝධි පූජාව 7.30 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 8.30 – 9.30 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින පෙ.ව. 5.00 – 5.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 6.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී සිල් පවාරණය.
පුන් පෝ දින පෙ.ව. 6.00 - 6.30 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී ශීල සමාදානය, 6.30 – 7.00 බුද්ධ පූජාව, 8.00 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය. 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී බුද්ධ පූජාව, පස්වරු 12. 15 – 2.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී, ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, 4.00 – 5.00 ධර්ම දේශනය, 5.15 – 6.00 භාවනා, 6.30 – 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී බෝධි පූජාව. 7.30 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 8.30 – 9.30 භාවනා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය. පුන් පෝ දිනට පසු දින පෙ.ව. 5.00 – 5.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා 6.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය පෙ.ව. 8.00 –10.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා වැඩසටහන.
පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජයසිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 41 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ.
වෙසක් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී මහා විහාර ධර්ම සංග්‍රහය 3 දහම් පොත එහි සංස්කාරක රෝහිත විජයතිලක මහතා විසින් මහාවිහාර සංඝ සභාවේ සභාපති, පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත පිළිගැන්වීමට නියමිතය. අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ.
මෙම වෙසක් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.
මැයි මස 6 වැනි දා, ඉරිදා, එනම් වෙසක් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පැවැත්වේ. එය මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.
බුදුසරණ අන්තර්ජාල කලාපය
පෙරවරු 6.00 – 6.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියසදී ශීල සමාදානය, 6.30 – 7.00 බුද්ධ පූජාව, 8.00 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනය, 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, පස්වරු 12.15 – 2.00 ධර්ම සාකච්ඡාව රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, 4.00 – 5.00 ධර්ම දේශනය, 5.15 – 6.00 පදවීතිහාර පූජාව, 6.30 – 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 7.30 – 8.30 ධර්ම දේශනය, 8.30 –9.30 භාවනා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින පෙරවරු 5.00 – 5.30 භාවනා, 8.00 – 10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා.
බුදුසරණ අන්තර්ජාල කලාපය
බුදුසරණ අන්තර්ජාල කලාපය
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මැයි 24 වනදා සිකුරාදා
සංස්කාරක - රෝහිත විජයතිලක
ත්‍රිපිටක ධර්මය අනුශාරයෙන් සකස්කළ ධර්ම පත්‍රිකා එකතුවකින් එම දැනුම
ලබා ගැනීමට සෙසු අයටත් හැකිවන පරිදි මහා විහාර ධර්ම සංග්‍රහය– 4 නමින්
මෙම ධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කර ඇත්තේ අනුරාධපුර මහා විහාර පොහොය
වැඩසටහන් සඳහා සහභාගි වන උවසු උවැසියන්ට ධර්මදානය වෙනුවෙන් බෙදාදීම සඳහා
ය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2554ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ
නොවැම්බර් මස 21 වන දා ඉරිදා
ඉල් පුර පසළොස්වක පෝදා පින්කම්
අනුරාධපුර මහා විහාරය
අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී නොවැම්බර් මස 21 දින පැවැත්වෙන මහාවිහාර පොහොය වැඩ සටහන මෙසේ ය. පුන් පෝ දින පෙරවරු 06.00 – 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.05 මහා විහාර සන්නිපාත ශාලාව අසල දී ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අතින්, මරණයට කැප වූ ගවයකුට අභය දානය ලබාදීම, 08.05 – 08.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, 11.00 – ප.ව. 12.30 පුණ්‍යානුමෝදනාව, පස්වරු 12.30 – 02.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී, ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා 04.00 – 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය 05.15 – 06.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී භාවනා 06.30 – 07.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 07.00 – 07.30 ගිලන්පස සඳහා විවේකය, 07.30 – 08.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය 08.30 – 09.30 භාවනා 09.30 – 10. 00 පිරිත් සජ්ඣායනය පුන් පෝ දිනට පසු දින පෙ.ව. 05.00 – 05.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 05.30 – 06.00 විවේකය, 06.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය.බුදුසරණ අන්තර්ජාල කලාපය
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ දෙසැම්බර් මස 20 වන දා සඳුදා
උඳුවප් පෝදා පින්කම්
අනුරාධපුර මහා විහාරය
මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී උඳුවප් පෝදා පැවැත්වෙන මහා විහාර පොහොය වැඩසටහන මෙසේ ය.පුන් පෝ දින පෙරවරු, 06.00 – 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.05 මහාවිහාර සන්නිපාත ශාලාව අසල දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අතින් ගවයකුට අභය දානය ලබාදීම. 08.05 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය, 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව 11.00 – ප.ව. 12.30 දවල් දානය, විවේකය සහ පුණ්‍යානුමෝදනාව, ප.ව. 12.30 – 02.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා, 04.00 – 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය, 05.15 – 06.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනාව, 06.00 – 06.30 බෝධි පූජාව සඳහා සූදානම් වීම, 06.30 – 07.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 07.30 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 08.30 – 09.30 භාවනා, 09.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින, පෙ.ව. 05.00 – 05.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 05.30 – 06.00 හීල් දානය සඳහා විවේකය, 06.00 – ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය සිදු කැරේ.
බුදුසරණ අන්තර්ජාල කලාපය
ශ්‍රී බුද්ධ වර්ෂ 2554ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2011 ක් වූ
අප්‍රේල් මස 17 වන දා ඉරිදා
බක් පුන් පෝදා පින්කම්
අනුරාධපුර මහා විහාරය
අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක
ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී
බක් පුන් පෝදා පැවැත්වෙන මහා විහාර පොහොය වැඩ සටහන මෙසේ ය.
පුන් පෝ දින පෙරවරු 06.00 – 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල
සමාදානය, 06. 30 – 07.00 බුද්ධ පූජාව 08.00 – 08.05 මහා විහාර සන්නිපාත
ශාලාව අසළ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන
සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ අතින්, මරණයට
කැපවූ ගවයකුට අභයදානය ලබාදීම, 08.05 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ
දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනය, 08.30 –
09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
10.00 – 10.30 බුද්ධ පූජාව සඳහා සූදානම් වීම, 10.30 – 11.00 ජය සිරි මහ
බෝසමිඳුන් අබියස දී බුද්ධ පූජාව, පස්වරු 12.30 – 02.00 මහාවිහාර
සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජණය, 02.30 –
03.30 භාවනා, 04.00 – 05.00 ජය සිරිමහ බෝසමිඳුන් අබියස දී ධර්ම දේශනය,
05.15 – 06.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 06.00 – 06.30 බෝධි
පූජාව සඳහා සූදානම් වීම, 06.30 – 07.00 ජය සිරි මහ බෝසමිඳුන් අබියස දී
බෝධි පුජාව, 07.30 – 08.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය,
08.30 – 09.30 භාවනා, 09.30 – 10.00 පිරිත් සජ්ක්‍ධායනය, පුන් පෝ දිනට
පසු දින, පෙරවරු 05.00 – 05.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී භාවනා,
06.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2011 ක් වූ
මැයි මස 17 වන දා අඟහරුවාදා
|
බුදුසරණ අන්තර්ජාල කලාපය
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2011 ක් වූ
අගෝස්තු මස 13 වන දා සෙනසුරා දා
නිකිණි පෝදා පින්කම්
ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී දවස පුරා පින්කම්
නිකිණි පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක්
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී
මහා විහාර පොහොය වැඩසටහන පැවැත්වේ.
පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස්
සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස
නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන
විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 32 වැනි පුන් පොහොය වැඩසටහන මෙය
වේ.
නිකිණි පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහා විහාර සන්නිපාත ශාලාවේදී
අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ.
2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් වෙසක් පුන් පොහෝ දින ඇරැඹුණු
සම්බුද්ධත්ව ජයන්ති පදවීතිහාර පූජාව සිවුවැනි වරටත් නිකිණි පුන් පොහෝ
දින පස්වරු 5.15 ට අනුරාධපුර ජය සිරි මහා බෝ සමිඳුන් අබියස දී පැවැත්වේ.
නිකිණි පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, භාවනා, ධර්ම සාකච්ඡා, බුද්ධ
පූජාව සහ බෝධි පූජා ද ඇතුළත් වේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය
රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ
අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.
සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් නිකිණි පුන් පොහොය දිනට පසු දින
ආනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී විශේෂ භාවනා වැඩසටහනක්
පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි
විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී එදින පෙරවරු 8.00 සිට පෙරවරු
10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. භාවනා වැඩසටහන
මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.
බුදුසරණ අන්තර්ජාල කලාපය
2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ මහාවිහාර ඉල් පුන් පොහොය වැඩ සටහන ඉල් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.
පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 35 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ. ඉල් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේදී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ. මෙම ඉල් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත්වේ. පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුන්ට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදි පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.
ඉල් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී විශේෂ භාවාන වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
බුදුසරණ අන්තර්ජාල කලාපය
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2011 ක් වූ
නොවැම්බර් 10 වනදා බ්‍රහස්පතින්දා
පෝදා පින්කම්
අනුරාධපුර මහා විහාරය
2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ මහාවිහාර ඉල් පුන් පොහොය වැඩ සටහන ඉල් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.
පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 35 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ. ඉල් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේදී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ. මෙම ඉල් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත්වේ. පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුන්ට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදි පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.
ඉල් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී විශේෂ භාවාන වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
බුදුසරණ අන්තර්ජාල කලාපය
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ
පෙබරවාරි 07 වනදා අඟහරුවාදා
පෝදා පින්කම්
අනුරාධපුර මහා විහාරය
අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වෙන නවම් පුන් පොහොය වැඩ සටහන මෙසේ ය.පුන් පෝ දින පෙරවරු, 06.00 – 06.30 ජයසිරි මහ බෝ සමිඳුන් අභියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී “අපේ නායක හාමුදුරුවෝ” දහම් පොත අටමස්ථානාධිපති නාහිමියන්ට පිළිගැන්වීම, අටමස්ථානාධිපති නාහිමියන්ට උපහාර දැක්වීම සහ උපහාර තිළිණය ප්‍රදානය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය, 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහා බෝ සමිඳුන් අභියසදී බුද්ධ පූජාව පස්වරු, 12.15 – 2.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 4.00 – 5.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී ධර්ම දේශනය, 5.15 – 6.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී, භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 6.30 – 7.00 ජයසිරි මහ බෝ සමිඳුන් අභියස දී බෝධි පූජාව 7.30 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 8.30 – 9.30 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින පෙ.ව. 5.00 – 5.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 6.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී සිල් පවාරණය.
බුදුසරණ අන්තර්ජාල කලාපය
බුදුසරණ අන්තර්ජාල කලාපය
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ
මාර්තු 07 වනදා බදාදා
පෝදා පින්කම්
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේ මහා විහාර පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.00 – 6.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 6.30 – 7.00 බුද්ධ පූජාව, 8.00 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය. 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, පස්වරු 12.15 – 2.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, 4.00 – 5.00 ධර්ම දේශනය, 5.15 – 6.00 භාවනා, 6.30 – 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 7.30 – 8.30 ධර්ම දේශනය 8.30 – 9.30 භාවනා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අපේ‍්‍රල් 06 වනදා සිකුරාදා
පෝදා පින්කම්
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය
මහා විහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වෙන මහාවිහාර පොහොය වැඩසටහන මෙසේ ය.පුන් පෝ දින පෙ.ව. 6.00 - 6.30 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී ශීල සමාදානය, 6.30 – 7.00 බුද්ධ පූජාව, 8.00 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය. 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී බුද්ධ පූජාව, පස්වරු 12. 15 – 2.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී, ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, 4.00 – 5.00 ධර්ම දේශනය, 5.15 – 6.00 භාවනා, 6.30 – 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී බෝධි පූජාව. 7.30 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 8.30 – 9.30 භාවනා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය. පුන් පෝ දිනට පසු දින පෙ.ව. 5.00 – 5.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා 6.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය පෙ.ව. 8.00 –10.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා වැඩසටහන.
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ
මැයි මස 05 වන දා සෙනසුරාදා
ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පෝදා දවස පුරා පින්කම්
මහාවිහාර වෙසක් පුන් පොහොය වැඩසටහන (5 වැනිදා) පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජයසිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 41 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ.
වෙසක් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී මහා විහාර ධර්ම සංග්‍රහය 3 දහම් පොත එහි සංස්කාරක රෝහිත විජයතිලක මහතා විසින් මහාවිහාර සංඝ සභාවේ සභාපති, පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත පිළිගැන්වීමට නියමිතය. අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ.
මෙම වෙසක් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.
මැයි මස 6 වැනි දා, ඉරිදා, එනම් වෙසක් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පැවැත්වේ. එය මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.
බුදුසරණ අන්තර්ජාල කලාපය
පොසොන් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6 දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.
හෝමාගම උසාවිය පාරේ අංක 85/3 හි සදහම් සෙවණෙහි නවතම ප්‍රකාශනය ‘දුක දුරු කරන දහම’ ද මෙහි දී එළිදැක්වෙයි. ධර්ම දානයක් වශයෙන් නොමිළයේ බෙදාදෙන ‘දුක දුරු කරන දහම’ දහම් පොත රෝහිත විජයතිලක මහතාගේ සම්පාදනයකි.
පොසොන් පුර පෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේදී එම දහම් පොත එහි සම්පාදක රෝහිත විජයතිලක මහතා විසින් මහාවිහාර සංඝ සභාවේ ගරු සභාපති අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් වෙත පිළිගැන්වීමට නියමිත ය.
අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනය පැවැත්වේ. මෙම පොසොන් පුන් පොහොය වැඩසටහන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජාද ඇතුළත් වේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදි පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානය සපයනු ලැබේ.
මේ මස 5 වැනිදා අනුරාධපුර ජය ශ්‍රී‍්‍රමහ බෝධි විහාරස්ථානයේදී භාවනා වැඩසටහනක් පැවැත්වේ. අනුරාධපුර ජය ශ්‍රී‍්‍ර මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී එදින පෙරවරු 8.00 සිට 10.00 තෙක් පැවැත්වෙන අතර භාවනාව මෙහෙයවන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ
ජූනි 04
වනදා සදුදා
පොසොන් පෝදා පින්කම්
අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය
මහාවිහාර පොසොන් පුන් පොහොය වැඩසටහන මෙසේය.පොසොන් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6 දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.
හෝමාගම උසාවිය පාරේ අංක 85/3 හි සදහම් සෙවණෙහි නවතම ප්‍රකාශනය ‘දුක දුරු කරන දහම’ ද මෙහි දී එළිදැක්වෙයි. ධර්ම දානයක් වශයෙන් නොමිළයේ බෙදාදෙන ‘දුක දුරු කරන දහම’ දහම් පොත රෝහිත විජයතිලක මහතාගේ සම්පාදනයකි.
පොසොන් පුර පෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේදී එම දහම් පොත එහි සම්පාදක රෝහිත විජයතිලක මහතා විසින් මහාවිහාර සංඝ සභාවේ ගරු සභාපති අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් වෙත පිළිගැන්වීමට නියමිත ය.
අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනය පැවැත්වේ. මෙම පොසොන් පුන් පොහොය වැඩසටහන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජාද ඇතුළත් වේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදි පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානය සපයනු ලැබේ.
මේ මස 5 වැනිදා අනුරාධපුර ජය ශ්‍රී‍්‍රමහ බෝධි විහාරස්ථානයේදී භාවනා වැඩසටහනක් පැවැත්වේ. අනුරාධපුර ජය ශ්‍රී‍්‍ර මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී එදින පෙරවරු 8.00 සිට 10.00 තෙක් පැවැත්වෙන අතර භාවනාව මෙහෙයවන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජනවාරි 26 වනදා සෙනසුරාදා
පෝදා පින්කම්
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය
ජනවාරි මස 26 දිනට යෙදෙන දුරුතු පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පින්කම් රැසක් පැවැත්වේ.පෙරවරු 6.00 – 6.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියසදී ශීල සමාදානය, 6.30 – 7.00 බුද්ධ පූජාව, 8.00 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනය, 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, පස්වරු 12.15 – 2.00 ධර්ම සාකච්ඡාව රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, 4.00 – 5.00 ධර්ම දේශනය, 5.15 – 6.00 පදවීතිහාර පූජාව, 6.30 – 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 7.30 – 8.30 ධර්ම දේශනය, 8.30 –9.30 භාවනා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින පෙරවරු 5.00 – 5.30 භාවනා, 8.00 – 10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා.
බුදුසරණ අන්තර්ජාල කලාපය
බුදුසරණ අන්තර්ජාල කලාපය
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මැයි 24 වනදා සිකුරාදා
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ වෙසක් පොහොය වැඩසටහන පොහෝ
දින පෙරවරු 6.00 සිට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අටමස්ථානාධිපති සහ
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා
හිමියන්ගේ අනුශාසකත්වයේ පැවැත්වේ. පෙරවරු 8.00 ට මහාවිහාර ධර්ම
සංග්‍රහය 4 දහම් පොත එහි සංස්කාරක රෝහිත විජයතිලක මහතා විසින්
නාහිමියන් වෙත පිළිගැන්වේ. මෙහිදී විශේෂ ආගමික වැඩසටහන් රාශියක් ද ඇති
අතර 25 වැනි දා ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් ද
පැවැත්වේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ජූලි 07 වනදා ඉරිදා