අනුරාධපුර ජය සිරි මහ බෝධිය
බිනර පොහෝ දින පෙරවරු 8. 00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පරිදි පොහොය වැඩසටහන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා සමඟ පැවැත්වේ.
පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වෙන අතර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8. 00 සිට පෙරවරු 10. 00 තෙක් භාවනා වැඩසටහන පැවැත්වේ.
පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
2013 July » Dhammikaweb
www.dhammikaweb.com/?m=201307&paged=2
22
Esala Pohoya Day is Today (22nd July 2013)
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජූලි 22 වනදා සඳුදා
අද ඇසළ පුනු පොහෝ දිනය යි. බුද්ධ, ධම්ම සහ සංඝ යන රත්නත්‍රය ලොව පහළ වූ දිනය අද යි. තුසිත දෙව්ලොව දීදේවතාරාධනයෙන් පසු පස්මහ බැලුම් බලන ලද බෝසතාණන් වහන්සේ දඹදිව මධ්‍යදේශයෙහි කපිල වස්තු පුරයෙහි සුද්ධෝදන රජතුමාගේ අගමෙහෙසිය වූ මහාමායාදේවිය කුස පිළිසිඳ ගන්නා ලද්දේ අද වැනි ඇසළ පුර පොහෝ දිනයක ය.
ඇසළ පුන් පොහෝ දිනයෙහි සිදු ව ඇති ඉතා උතුම් සිදුවීම් රාශියක් පිළිබඳ ව අපේ ධර්ම සාහිත්‍යයේ ඉතා මැනැවින් විස්තර කොට තිබේ.
එමෙන්ම ගිහි ගෙය පිළිබඳ දැඩි කලකිරීමට හේතු වූ සතරපෙර නිමිති දැකඅභිනිෂ්ක්රමණය කිරීම සිදු වූයේ ද ඇසළ පුර පොහෝ දිනයක ය.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් පමණ වූමහරහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් යුතු ව අජාසත් රජුගේ දායකත්වය ඇති ව ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරනු ලද්දේ ද ඇසළ පුරපොහෝ දිනයේ ය.
බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු මහරජතුමා විසින් රුවන්මැලි මහා සෑ රදුන් ඉදිකරවීම සඳහා මුල්ගල තබන ලද්දේ ද ඇසළ පොහෝ දිනයක දී බව සඳහන් වේ.
Jul
21
ඇසළ පුර පසළොස්වක පෝදා පින්කම් – 22 July 2013
අනුරාධපුර ජය සිරි මහ බෝධිය
මහාවිහාර ඇසළ පුන් පොහොය වැඩසටහන ජූලි මස 22 දිනට යෙදෙන පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ
මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු
මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ
අනුශාසනා පරිදි පැවැත්වෙන පොහොය වැඩසටහන 8.00ට මහාවිහාර සන්නිපාත ශාලාවේ
දී පැවැත්වේ. මෙදින ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි
පූජා ද ඇතුළත් වේ. පොහොය දිනට පසු දින මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර
සන්නිපාත ශාලාවේ දී පෙරවරු 8.00 සිට 10.00 දක්වා භාවනා වැඩසටහන පැවැත්වේ.
පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා
විසිනි.
2013 July » Dhammikaweb
www.dhammikaweb.com/?m=201307&paged=2
ඇසළ පුර පසළොස්වක පෝදා පින්කම් – 22 July 2013
අනුරාධපුර ජය සිරි මහ බෝධිය
මහාවිහාර ඇසළ පුන් පොහොය වැඩසටහන ජූලි මස 22 දිනට යෙදෙන පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ
මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු
මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ
අනුශාසනා පරිදි පැවැත්වෙන පොහොය වැඩසටහන 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ
දී පැවැත්වේ. මෙදින ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි
පූජා ද ඇතුළත් වේ. පොහොය දිනට පසු දින මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර
සන්නිපාත ශාලාවේ දී පෙරවරු 8.00 සිට 10.00 දක්වා භාවනා වැඩසටහන පැවැත්වේ.
පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා
විසිනි.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව. ACADEMIC 2013 06 19 http://www.lakehouse.lk ...<year>2013</year><month>06</month><day>19</day></date><link>http://www.lakehouse.lk/alokoudapadi/2013/06/19/_art.asp?fn=a13061912</link><topic> 55 වැනි මහාවිහාර පොහොය වැඩසටහන පොසොන් පුන් පෝ දා අනුරාධපුර ජය සිරි මහ බෝ සෙවණේ දී</topic><content> මහාවිහාර පොසොන් පුන් පොහොය වැඩසටහන මෙම 2013 ජුනි මස 23 දිනට යෙදෙන පොසොන් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන 55 වැනි විධිමත් මහාවිහාර පුන් පොහොය වැඩසටහන මෙය යි. පොසොන් පුන් පොහෝ දින පෙරවරු 8.00ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනය පැවැත්වේ. මෙම පොසොන් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ,බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. ජුනි මස 24 වැනිදා, එනම් පොසොන් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී භාවනා වැඩසටහන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි. පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිලයේ ලබාදෙනු ලැබේ.
|